Friday, May 29, 2015

2020 වන විට පරිගනකයේ තත්වයි



                                                      

කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් තමා ලිපියක් ලියන්න හිතුවෙ මේ ලිපියෙන් මම ඕගොල්ලන්ට දෙන්න හිතුවෙ 2020 වන විට පරිගනකයේ තත්වය මොන වගේ තත්වයකට එනවද කියන එකයි.2020 කෙසේ වෙතත් මේ වන විට ඒ කිව්වෙ දැන් 2015 යන විට පරිගනකය කොපමන දියුනුද කියල හිතන්න
තාමත් අපි පාවිච්චි කරන පෙන්ටියම් 4 වගේ පරිගනක කල් පැන ගිය දේවල් වෙලා බොහොම කල් ඒවට දැන් නව උපාංග සවිකලත් සපෝර්ට් කරන්නෙ නැ.වර්තමානය වන 2015 වන විට දැන් ජනප්‍රියම පරිගනක වන්නෙ I 3,I 5,I 7 වැනි පරිගනකයි.ඒත් පරිගනකයේ දියුනුව මේවායින් නවතින්නේ නැති බව මතක තියාගන්න.2020 දී  එන්න තියෙන එක් පරිගනකයක් ගැන කිව්වොත් හිතා ගන්නවත් බැරිතරම් වෙයි.
එයින් එක පරිගනකයක් නිපදවා තිබෙන්නෙ සාමාන්‍යෙයන් අකුරැ ලියන්න පාවිච්චි කරන බොල්ට් පොයින්ට් පෑනක් ලෙස තමා.මේක සාක්කුවෙ දාගෙන උවත් ඕන තැනකට යන්න පුලුවන් එකක්.මේ සමගම තවත් අතේ බදින පොඩි ඔරලෝසුවකුත් එනව.මේ පෑන සවි කරන්න පොඩි බැට්‍රියක් වගේ උපාංගයකුත් එනව.ඒ බැට්‍රියක් වගේ උපාංගය මේසයක් මත තබා ඒකට පෑන සවි කර පෑනෙහි උඩ ඇති පොටි බට්න් එක එබුව ගමන් එහි පරිගනක තිරය ඒ කිව්වෙ මොනිටර් එක ඉදිරියේ ඇති බිත්තියෙ දිස්වේ.කී බොර්ඩ් එක ලේසර් ආකාරයෙන් මේසය මත වැටේ එය නිකන් බැලූ බැල්මට මායාවක් වැනිය එහෙත් එය සැබෑවක්ය.මෙය දැනටත් වෙලද පොලේ ඇති බව පොඩි පොඩි ආරන්චි මාර්ග තියෙනව එත් මේකෙ හොදම ඹරිජිනල් එක එන්නෙ 2020 තමා.මෙන්න ඒකෙ වීඩියෝ එකක් බලාගන්නකො.



 ඔය වගේ තවත් පරිගනක නිකුත් වෙන්න තියෙනව ඒවත් ඹයවගේ ඒව තමා ඔයිටත් වඩා දියුනු ඒව.ඒවායින් කීපයක වීඩියොස් මම පහලින් දාන්නම් ඒව බලල පොඩ්ඩක් 2020 එන පරිගනක මොනවගේද කියල හිතා ගන්න පුලුවන් වේවි කියල මම හිතනව.








No comments:

Post a Comment