මම අද කියන්න යන දේ මාතෘකාව දැක්කම හිතා ගන්න පුලුවන්නෙ.මේ Software එකෙන් 1GB එකක් 10MB එකක් කරන්න පුලුවන්.මේක ඉතින් අපිට වටින්නෙ අපේ Hard එකේ Pen Drive එකේ ඉඩ මදි වුනාම තමා.මේ විදිහට ලොකු File එකක් පොඩ් කරා කියල File එකට කිසිඳු හානියක් වෙන්නෙ නැ. වැඩි කතා ඕන නැ වැඩේට ඉහිමුකො එහෙනම් මුලුන්ම මේ Software එක බාගන්නකෝ.
දැන් එහෙනම් ඔය මම පහලින් දාල තියෙන විදිහට කරන්නකෝ.
මුලින්ම Software එක යින්ස්ටෝල් කරගන්න ඊට පස්සෙ ඒක ඕපන් කරන්න.
ඊට පස්සෙ උඩම තියෙන Archive කියන කොටුවට දකුනු පැත්තෙන් තියෙන බට්න් එක ක්ලික් කරල ෆයිල් එක Save වෙන්න තැනක් දෙන්න.
ඊට පස්සෙ ඔය යටින් තියෙන Add File කියන බට්න් එක ක්ලික් කරන්න .දැන් කුඩා කරන්න ඕව File එක තෝරල Ok කරන්න.
දැන් ඉතින් තියෙනෙ Next දීල බලන් ඉන්න එක තමා. අන්තිමට වැඩේ ඉවර වුනාම ඔයාටම තේරෙයි ධාරිතාව කොච්චර අඩුවෙලාද කියල.
අ මට අමතක වුනා මේක Extract කරන්න පුලුවනුත් වෙන්නෙ මේ Software එකෙන්ම තමා.
ඒකනම් වැඩි දෙයක් නැ Right Click >>> Extract here>>>Next ක්ලික් කරානම් වැඩේ ගොඩ තමා.
මෙච්චර දෙයක් කියාදුන්න එකේ අපේ Facebook Page එකට Like එකක් දාල මේ Post එක ගැන මොකක් හරි අවුලක් තියෙනවනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment