Wednesday, October 15, 2014

"huawei Mobile Partner latest version". huawei dongles වලට...


                                 

ඔබේ Computer එකත් ක්ෂනිකව Shutdown කරමුද?

ගොඩක් අයට තියෙන ප්‍රෂ්නයක් තමයි  Computer එක Shutdown කරන විට බොහෝ වේලා ගත වීම.මෙන්න මම ඒකට විසඳුමක් ගෙනාව.තමන්ට අවශ්‍ය කාලයකට  Computer එක  Shutdown කරන්න පුලුවන් විදිහෙ වැඩක් ගැන.මේක ඇවිල්ල ඕන කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්.මේක ඇවිල්ල Shortcut එකක් හදන්න තියෙන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකො.

සොෆ්ට්වෙයා නැතුව නමක් නැති Folder එකක් හදමු...


කටහඩින් Phone එක Unlock කරමු [Voice Unlocker Download For Android]

Voice Unlocker Download For Android

Saturday, October 11, 2014

ඕනම Phone එකක Reset Codes


යාළුවනේ මම හිතනවා ඔයාලට මෙම ලිපිය ගොඩක් වැදගත් වෙවි කියලා.අද ලංකාවේ කාගේත් අතේ ජංගම දුරකතයක් තියෙනවානේ ඉතින් මොකක් හරි එම ජංගම දුරකතයට ප්‍රශ්නයක් උනොත් ඔයාලා අරහේ මෙහේ යනවනේ හදාගන්න නමුත් දැන් එහේ මෙහේ යන්න කලින් ඔයාලගේ ජංගම දුරකතය Reset කරලා බලන්න.සෑම ජංගම දුරකතයටම අවශ්‍ය Reset Codes තියෙනවා.


SIM එකෙන් ‍හොඳට වැඩ ගමු.


යළුවනේ මේ වගේ Post ඔයාලා ඔනි තරම් දැකලා ඇති නමුත් අපේ වගකීමක් විදියට සහා අපෙන් කිහිප දෙනෙක් මේ ගැන විස්තර අහලා තිබුන නිසා අපි තිරණය කරා මේ වගේ Post 1ක් දැමීම ටිකක් වැදගත් වෙයි කියලා,තවද අපි මේ Post එකට අලුත් තොරතුරු ඇතුලත් කරා ඉතින් යළුවනේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නත් දන්න අයට යලි සිහිපත් වෙන්නත් එක්ක තමයි මේ Post 1 දාන්නේ.
මේවගේ තියෙන Code කට පාඩම් කරන්න ඔනි නැ වුවමනාවක් වුණොත් කරන්න තියෙන්නෙ පොඩි වැඩයි,කියන්න බලන්න මොකක්ද කරන්න ඔනි කියලා......හරි හරි කරන්න තියෙන්නෙ http://slcomputerjilmarts.blogspot.com/ කියන අපේ Blog එකට එන්න විතරයි.කතා කරා වැඩිද මන්දා .....???? හරි එහෙනම් අපි යොමු වෙමු Post එක වෙතට.

Friday, October 10, 2014

Avira.AntiVirus.3.0 (Portable) එක දැන්ම අරගන්න.

හායි කොහොමද ඉතිං මං නම් හොදින් නෙවෙයි ඉන්නෙ කොහෙද ඉතිං හැමදාම ඉස්කෝලෙ යන්නලු ක්ලාස් යන්නලු හැමදාම ඉතිං මේකම තමයි..කොහොම හරි මේ පෝස්ට් එක දාන්නෙ යාලුවෙක්ගෙ ගෙදර ඉදන්..හරි හරි මේකයි.මං අද දෙන්න යන්නෙ Avira.AntiVirus එක ඔයාල දන්නවනෙ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය කරන AntiVirus එකක් තමයි Avira කියන්නෙ අන්න ඒ AntiVirus එකෙ Portable

Call Of Duty Modern Warfare 3 (Portable) මෙන්න ගහනවනම් ගේම්



ආයුබෝවන් කොල්ලනේ...මං අද ඔයාලට දෙන්න පහුගිය කාලයේ ඉතාමත් ජනප්‍රියම ගේම් එකක් ඒ තමයි Call Of Duty.ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ Call of Duty : Modern Warfare 3 ගේම් එකේ Portable එක ඒනිසා Instrall කරන්න දෙයක් නෑ .මේ ගේම් එක නිකුත් වූ දවස තමයි  2011,11,08.හැබැයි මේ ගේම් එකේ Poratble එක ආවෙ මේ ලගදි . ඒත් මේක තාමත් ජනප්‍රියයි.වැඩි කතා ඕන නෑ.මතක ඇතුව මේ ගේම් එක අරගෙන Comment එකක් එහෙම දාල යන්න හොදේ....

Bluetooth වලින් Hack කරන්න මෙන්න නියම Software එක [How To Hack Mobile Phone With Bluetooth Hacking]



Tuesday, October 7, 2014

2G වුනත් 3G වගේ speed එකක් තියෙන Orbitum.


යාලුවනේ මෙන්න අද ගෙනාවේ පොඩි වුනාට වැඩ ගොඩක් තියෙන web browser එකක්.මේක mb එකක්වත් නැති පුංචිම browser එකක්.

කල්යන විට වෙබ් බ්‍රව්සර් මන්දගාමී වීම වලක්වා ගන්නේ කෙසේද?

ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සරය හා ස්කයිප් වැඩසටහන අලුතින් ඉන්ස්ටෝල් කළ විට ඒවා හොඳ වේගයකින් ක්‍රියාත්මක වෙයි.එහෙත් කාලයක් භාවිතා කරන විට ඒවා බොහෝ සෙයින් මන්දගාමී වෙයි. මෙය වලක්වා ගන්නේ කෙසේද ?
වෙබ් බ්‍රව්සර් භාවිතා කරන විට විවිධ ප්ලග් ඉන් (plug ins) වැනි දේ ඉන්ස්ටෝල් වීමත්,වෙබ් අඩවි භාවිතා කරන ආකාරය ගැන තොරතුරැ හෙවත් හීස්ට්‍රි තබා ගැනීමත් කෙරේ. මේවා විටින් විට ඉවත් කළද නැවත කලින් තිබූ වේගය නොලැබෙන්නේ ඒවායේ ඩේටාබේස් වලින් ඇතැම් විස්තර ඉවත් වෙන්නේ නැති නිසාය.මෙවනි වැඩසටහනන් මන්දගාමී වූ විට ඒවා යථා තත්වයට පත්කර ගන්නට වි‍ශේෂයෙන් සැකසූ මෘදුකාංග තිබේ.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ පාස්වර්ඩ් ඉවත් කරන්නේ කෙසේද?මෙන්න විසඳුම.


වෙනත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් ඇත්නම් එයින් පරිගණකයට ලොග් වී පාස්වර්ඩ් එක ඉවත් කල හැක. ඒ සඳහා Control Panel ----->User Accounts යන්න ලබා ගත යුතුය.දැන් Manage an other Accounts යන්න තෝරා අදාල යූසර් එකවුන්ට් එක  සිලෙක්ට් කල යුතුය. පසුව මේ තුලින් Change Your Password යන්න ක්ලික් කොට අලුත් පාස්වර්ඩ් එකක් ලබාදීමට පුළුවන. එහෙත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් සේ ඇත්තේ ඔබ පරිගණකයට ලොග්වෙන එකවුන්ට් එක පමනක් නම් පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් භාවිතා කරමින් පාස්වර්ඩ් එක ඉවත් කරගත යුතුය.

ඔබත් කැමතිද Android දුරකතනයක වාගේ ඔබේ Computer එකටත් Lock රකක් දා ගන්න

ඔබත් කැමතිද Android දුරකතනයක වාගේ ඔබේ Computer එකටත් Lock එකක් දා ගන්න මෙන්න මම ගෙනාව සුපිරිම එකක්.මේක 1MB වත් නෑ.මේකට කැමතිනම් ඔය පහල තියෙන්නේ බා ගන්නකෝ.ඔතනින් ගිහින් Skip Ad දෙන්න හො‍ඳේ.

අන්තර්ජාලයෙන් මුදල් ලබාගමුද

 

අන්තර්ජාලයෙන් මුදල් ලබාගමුද කිවුවහම සමහරැ ඕව බොරැ වැඩ කියල හිතනව ඇති ඒත් මම මේ කියන වැඩෙන් 100% ක් සාර්තකයි.මේකෙන් ඔයාලෙ  ජන්ගම දුරකතනයටම සල්ලි ලබා ගන්න පුලුවන්.ඒ කිවුවෙ Ez Cash  හා  M Cash වලින් ඔයාලෙ  ජන්ගම දුරකතනයටම සල්ලි ලබා ගන්න පුලුවන් මේක හරියට නිකන් ඉදන් සල්ලි හොයනව වගේ වැඩක් මුලදි නම් ටිකක් අමාරැයි වගේ හිතෙයි ඒත් උත්සහ වන්තයා ජයගනී කියල වැඩේ අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන්න මේ ලිපිය බොහොම වටින්නේ අපේ Blogg කරන යාලුවන්ට තමා.ඔය නිකන් දාන Post එකෙන් කීයක් හරි හොයාගත්තට කාටත් කරදරයක් නෑනෙ නැද්ද ඈ.මෙන්න මම කෙලින්ම වැඩේට බහින්නන්කො.

Saturday, October 4, 2014

ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද?

ඔබේ ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද යන්න දැනගන්න මෙන්න පොඩි ක්‍රිමයක්.
හොඳ තත්වයේ වයිරස් ගාඩ් සෑම එකකින්ම වයිරස් වැඩි හරියක් සොයා ගනී.එහෙත් නිවරදි වයිරස් සෙවීමට නම් මේවා නිතිපතා අප්ඩේට් කලයුතුය.අන්තර්ජාලය භාවිතා නොකරන පරිගණකයක නම් සතියකට හෝ දෙකකට හෝ වරක් වත් ඇන්ටි වයිරස් මෘදුකාංගය අප්ඩේට් කලයුතුය.මෙසේ අප්ඩේට් කරන වයිරස් ගාඩ් එකක ක්‍රියාකාරී දෝෂයක් ඇද්දැයි කුඩා පරීක්ෂාවක් මඟින් දැනගත හැක.පහත දක්වා ඇති ක්‍රියාවන් දක්වා ඇති ආකාරයට කරන්න.

ඕන විදිහකට Convert කරන්න මෙන්න [Format Factory]

                                        
ඔන්න අදත් මම කස්ටියටම  වටින software එකක් අරගෙන අවා අද ගෙනල්ලා තියේන්නේ අපි හැමොටම ඔනවෙන Coveter software එකක්, නොමිලේ ලබාදෙන Coveter software අතරින් Format Factory එක ගොඩක් හොද software එකක්. මෙ Coveter එකට ගොඩක් format වලට file Convert කරන්න පුලුවන්

ඔබේ බ්ලොග් title bar එකත් නටවමුද?

මුලින්ම ඔය Code එක Ctrl+C බට්න් තදකර Copy කරගන්න.
ඔන්න එහෙනම් Code එක  Download කරගෙනම තියා ගන්නකො.

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?



හැමදාම එකම විදිහට  Boot Screen එක දැකල දැකල එපා වෙලාද?ඇත්තෙන්ම කියනවනම් මටත් එපාවෙලා.ගොඩක් අය මේ  Boot Screen  එක වෙනස් කරන්න දන්නෙ නෑ කියල මම දන්නවා ඒකයි මම මේ Post එක දාන්න හිතුවෙ. Boot Screen එක නිකම්ම Software එකක් නැතිව වෙනස් කරන්න පුලුවන්ද කියල මමනම් දන්නෙ නැ.මම පුලුවන් තරම් හොයල බැලුව මටනම් හොයාගන්න බැරිවුනා  Boot Screen නිකම්ම වෙනස් කරන්න පුලුවන් ක්‍රිමයක්.හැබැයි මට හම්බ වුනා Software එකක්නම්. මේකෙන් පුලුවන් ඔයාට ඕන විදිහට  Boot Screen එක වෙනස් කරගන්න හැබැයි Windows 7 Boot Screen එක විතරයි.අනිත් OS වලටත් හරියනවද කියල මමනම් දන්නෙ නෑ Windows 7 වලට නම් හරියනව.කෝකටත් අනිත් OS වලටත් හරියනවද කියල ඕගොල්ලො Try කරල බලන්නකෝ.හරි දැන් වැඩේට බහිමුකෝ.

අපිට ඕන අපිට හරියන ඩ්‍රයිවර්ස් හොයාගන්න මෙන්න බාන්ඩෙ



සොෆ්ට්වෙයා නැතුව නමක් නැති Folder එකක් හදමු...

මුලින්ම ඩෙස්ටොප් එකේ රයිග්ට් ක්ලික් කරල New>>Folder එකක් හදාගන්න.
ඊට පස්සෙ ඒ Folder එකමත රයිග්ට් ක්ලික් කරල Rename තෝරන්න දැන් එතන තියෙන නම මකල දාන්න.

ඩෙස්ටොප් එකට ලස්සන පියහබින කුරැල්ලෙක් දාගමුද?