ඔන්න එහෙනම් Code එක Download කරගෙනම තියා ගන්නකො.
ඔතනින් ගිහින් තත්පර 5 ක් ඉඳල දකුනු පැත්තෙ උඩ Skip Ad දෙන්න
.
ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ Blogger Dashboard >>> Layout >>>> Sdd a Gadget >>> HTML/Java Script ගිහින් අර අපි Copy කරගත් Code එක එතනට Ctrl+V බට්න් තදකර Paste කරගන්න.
ඒ Code එකේ jagathgevismithapariganakalokaya.blogspot.com කියන නම ඉවත් කර ඔයාට ඕන නමක් එතන්ට දෙන්න.
ඊට පස්සෙ පහල තියෙන Save බට්න් එක තද කර Save කරගන්න.
මෙච්චර දෙයක් කියල දුන්න එකේ අපේ FB Page එකට Like එකක් දාගෙනම යන්න හොදේ.
No comments:
Post a Comment