Showing posts with label Blog Tricks. Show all posts
Showing posts with label Blog Tricks. Show all posts

Friday, December 19, 2014

Blog එකට බැනර් එකක් හදාගමු (වීඩියෝ සහිතයි)

මේක යිතින් අපේ බ්ලොග් කරන අයට ඕනම දෙයක්නෙ ඒකනිසා වීඩියෝව ඉවර වෙන්නම බලන්න නැත්නම් හරියට තේරෙන එකක් නෑ.

Friday, November 14, 2014

කව්ද කැමති Blog එකට Welcome note එකක් දාගන්න


1. මෙන්න මේ යට තියෙන Code එක Copy කරගන්න මුලින්ම.(නැත්නම් මෙතනින් Download කරගෙනම තියා ගන්නකෝ.)

මේ Code එකේ මම නිල් පාටින් දාල තියෙන WELCOME කියන එක මකල ඔයාට ඕන Welcome note එකක් දාගන්න පුළුවන්.

ඔබේ Blog එකටත් Site Map එකක්.


ඔන්න එහෙනම් මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට පට්ට Site Map එකක් හදාගන්න විදිය. Site Map කිවුව ගමන් මොකක්ද කියලා බලයි. එහෙනම් සයිට් මැප් කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ තියෙන සේරම ලිපි එකම බ්ලොග් පේජ් එකකින් බලාගන්න පුළුවන් විදියක් තමා

Saturday, October 4, 2014

ඔබේ බ්ලොග් title bar එකත් නටවමුද?

මුලින්ම ඔය Code එක Ctrl+C බට්න් තදකර Copy කරගන්න.
ඔන්න එහෙනම් Code එක  Download කරගෙනම තියා ගන්නකො.