Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Friday, November 14, 2014

I.G.I Level ඔක්කොම එකපාර Activate කරගමු!


මේ වැඩේ 100% ක්ම සාර්තකයි මේක ඉතින් ගොඩක් දෙනා ලග තියෙනවත් ඇති.ඒත් මේක දෙන්න හිතුවෙ අපේ සමහරක් යාලුවො ඉන්නව ගේම් එකේ බාගයක් විතර ගහල ඉතුරැටික ගහගන්න බැරැව.අන්න ඒගොල්ලන්ට තමා මේක වටින්නෙ.ඒත් අපේ සමහරක් යාලුවොනම් මේක කිසි ගින්නක් නැතිව ගහල

Friday, October 10, 2014

Call Of Duty Modern Warfare 3 (Portable) මෙන්න ගහනවනම් ගේම්



ආයුබෝවන් කොල්ලනේ...මං අද ඔයාලට දෙන්න පහුගිය කාලයේ ඉතාමත් ජනප්‍රියම ගේම් එකක් ඒ තමයි Call Of Duty.ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ Call of Duty : Modern Warfare 3 ගේම් එකේ Portable එක ඒනිසා Instrall කරන්න දෙයක් නෑ .මේ ගේම් එක නිකුත් වූ දවස තමයි  2011,11,08.හැබැයි මේ ගේම් එකේ Poratble එක ආවෙ මේ ලගදි . ඒත් මේක තාමත් ජනප්‍රියයි.වැඩි කතා ඕන නෑ.මතක ඇතුව මේ ගේම් එක අරගෙන Comment එකක් එහෙම දාල යන්න හොදේ....