Showing posts with label Phone. Show all posts
Showing posts with label Phone. Show all posts

Monday, November 17, 2014

නොමිලේ S.M.S යැවිය හැකි ' වට්ස් ඇප් '

මෙම වෙබ් අඩවියෙන් සපයන ඇප් එක ඩවුන්ලොඩ් කර ගත් විට එය හරහා ලොව ඕනෑම තැනක සිටිනා කෙනෙකුට නොමිලේ එස් එම් එස් යවන්නට පුළුවනි.නොකියා සහ ඇන්ඩ්‍රොයිඩ් ෆෝව් සමග මෙන්ම බ්ලැක් බෙරි,වින්ඩෝස් ෆෝන් සහ අයිෆෝන් සමඟ මෙම ඇප් එක ක්‍රියාත්මක වෙන නිසා පහසුව වැඩිය.

Saturday, October 11, 2014

ඕනම Phone එකක Reset Codes


යාළුවනේ මම හිතනවා ඔයාලට මෙම ලිපිය ගොඩක් වැදගත් වෙවි කියලා.අද ලංකාවේ කාගේත් අතේ ජංගම දුරකතයක් තියෙනවානේ ඉතින් මොකක් හරි එම ජංගම දුරකතයට ප්‍රශ්නයක් උනොත් ඔයාලා අරහේ මෙහේ යනවනේ හදාගන්න නමුත් දැන් එහේ මෙහේ යන්න කලින් ඔයාලගේ ජංගම දුරකතය Reset කරලා බලන්න.සෑම ජංගම දුරකතයටම අවශ්‍ය Reset Codes තියෙනවා.


SIM එකෙන් ‍හොඳට වැඩ ගමු.


යළුවනේ මේ වගේ Post ඔයාලා ඔනි තරම් දැකලා ඇති නමුත් අපේ වගකීමක් විදියට සහා අපෙන් කිහිප දෙනෙක් මේ ගැන විස්තර අහලා තිබුන නිසා අපි තිරණය කරා මේ වගේ Post 1ක් දැමීම ටිකක් වැදගත් වෙයි කියලා,තවද අපි මේ Post එකට අලුත් තොරතුරු ඇතුලත් කරා ඉතින් යළුවනේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නත් දන්න අයට යලි සිහිපත් වෙන්නත් එක්ක තමයි මේ Post 1 දාන්නේ.
මේවගේ තියෙන Code කට පාඩම් කරන්න ඔනි නැ වුවමනාවක් වුණොත් කරන්න තියෙන්නෙ පොඩි වැඩයි,කියන්න බලන්න මොකක්ද කරන්න ඔනි කියලා......හරි හරි කරන්න තියෙන්නෙ http://slcomputerjilmarts.blogspot.com/ කියන අපේ Blog එකට එන්න විතරයි.කතා කරා වැඩිද මන්දා .....???? හරි එහෙනම් අපි යොමු වෙමු Post එක වෙතට.