Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Monday, November 17, 2014

රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය

මෙම වෙබ් අඩවියට පිවිසෙන්නෙකුට සිංහල,දෙමළ,ඉංග්‍රීසි වචන වල තේරැම දෙන මෙම ශබ්ද කෝෂය
ලබා ගත හැක.නොමිලේ ලබාදෙන මෙම වැඩ සටහන ඩවුන්ලෝඩ් කොට ඉන්ස්ටෝල් කර ගත් විට ඉන්

Friday, November 14, 2014

I.G.I Level ඔක්කොම එකපාර Activate කරගමු!


මේ වැඩේ 100% ක්ම සාර්තකයි මේක ඉතින් ගොඩක් දෙනා ලග තියෙනවත් ඇති.ඒත් මේක දෙන්න හිතුවෙ අපේ සමහරක් යාලුවො ඉන්නව ගේම් එකේ බාගයක් විතර ගහල ඉතුරැටික ගහගන්න බැරැව.අන්න ඒගොල්ලන්ට තමා මේක වටින්නෙ.ඒත් අපේ සමහරක් යාලුවොනම් මේක කිසි ගින්නක් නැතිව ගහල

Monday, November 10, 2014

මෙන්න mp3 tag changer සොෆ්ට්වෙයා එකක්



මේ Software එකෙන් පුලුවන් සිංදු රොත්තක් උනත් එකපාර tag වෙනස් කරන්න ගොඩක් වෙලා යන්නෙත් නෑ බොහොම ඉක්මනට වැඩේ කරගන්න පුලුවන් මේක 2.51 MB විතරයි තියෙන්නෙ ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්නත් ලේසියිනෙ.මොනවද තව බල බල ඉන්නෙ Download කරගන්න ඉතින්.

Sunday, November 9, 2014

මෙන්න DJ කරන්න Software රොත්තක්ම


මේ ලිපිය දාන්න හිතුවෙ අපේ ඩීජේ කරන්න කැමති අය ගැන හිතල තමයි.ඔන්න මම ඒ ගොල්ලන්ට ගෙනාව DJ කරන්න Software රොත්තක්ම.

Songs අහන්න මෙන්න බාන්ඩෙ - AIMP



හිරවෙන්නෙ නැතිව ටොප් එකට සිංදු අහන්න පුලුවන් ප්ලෙයර් එකක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.මේ වෙන එකක් නෙමේ ඕගොල්ලො දන්න AIMP2 ප්ලෙයර් එක ගැන.ඔක ගැන ඉතින් හැමෝම දන්න හින්ද මම වැඩිය කියවන්න යන්නෙ නෑ.අද මම නිකම්ම ප්ලෙයර් එක විතරක් නෙමේ ගෙනාවෙ ඒකට ස්කින් පැක් එකකුත් එක්ක තමා ගෙනාවෙ.ඔන්න එහෙනම් ඔය දෙකම පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.

Power DVD එක 4.57 MB න් Download කරමු



Saturday, November 8, 2014

මෙන්න නියම වීඩියෝ රෙකෝඩර් සොෆ්ට්වෙයා එකක්

මේකෙන් පුලුවන් ඔයාගේ ඩෙස්ටොප් එක හා වෙබ් කැම් එක වගේම තවත් ඒව රෙකෝඩ් කරන්න.ඒ වගේම ඒවායෙ ස්ක්‍රීන්ෂොට් ගන්නත් පුලුවන්.මේකෙදී රෙකෝඩ් වෙනකොට අපිට අවශ්‍යය ඩේට ටයිප් එකත් වෙනස් කරගන්න පුලුවන්.(ඒ කිව්වෙ avi , mp4 , 3gp , mov වගේ ඒව)

Friday, November 7, 2014

WinRAR වලින් ‍Setup ෆයිල් එකක් හදමු


කොහොමද යාලුවනේ මම අද ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ WinRAR වලින් ‍Setup ෆයිල් එකක් හදන හැටි.මේක දන්න අයත් ඇති ඒත් මේක නොදන්න අය ලැන හිතල තමයි මේක දාන්න හිතුවෙ.ෆයිල් ගොඩක් තියෙන කොට අපිට හරි කරදරයි නේද? ඒ ෆයිල් සේරම එක  ‍Setup ෆයිල් එකක් කරගත්තනම් වැඩේ ලේසි නැද්ද ආ..මේකෙන් ඕනම ෆයිල් තොගයක් එකපාර එක සෙටප් ෆයිල් එකක් බවට පරිවර්තනය කරගන්න පුලුවන්.වැඩිය කතා ඕන නැ අපි ඔන්න වැඩේට බහිමුකො එහෙනම්.
මේ මම පල්ලයහ දාල තියෙන විදිහට වැඩේ කරගෙන යන්නකො එහෙනම්.

Thursday, November 6, 2014

ඕන විදිහකට Convert කරන්න මෙන්න [Format Factory]

ඔන්න අදත් මම කස්ටියටම  වටින software එකක් අරගෙන අවා අද ගෙනල්ලා තියේන්නේ අපි හැමොටම ඔනවෙන Coveter software එකක්, නොමිලේ ලබාදෙන Coveter software අතරින් Format Factory එක ගොඩක් හොද software එකක්. මෙ Coveter එකට ගොඩක් format වලට file Convert කරන්න පුලුවන්

Friday, October 10, 2014

Avira.AntiVirus.3.0 (Portable) එක දැන්ම අරගන්න.

හායි කොහොමද ඉතිං මං නම් හොදින් නෙවෙයි ඉන්නෙ කොහෙද ඉතිං හැමදාම ඉස්කෝලෙ යන්නලු ක්ලාස් යන්නලු හැමදාම ඉතිං මේකම තමයි..කොහොම හරි මේ පෝස්ට් එක දාන්නෙ යාලුවෙක්ගෙ ගෙදර ඉදන්..හරි හරි මේකයි.මං අද දෙන්න යන්නෙ Avira.AntiVirus එක ඔයාල දන්නවනෙ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය කරන AntiVirus එකක් තමයි Avira කියන්නෙ අන්න ඒ AntiVirus එකෙ Portable

Tuesday, October 7, 2014

2G වුනත් 3G වගේ speed එකක් තියෙන Orbitum.


යාලුවනේ මෙන්න අද ගෙනාවේ පොඩි වුනාට වැඩ ගොඩක් තියෙන web browser එකක්.මේක mb එකක්වත් නැති පුංචිම browser එකක්.

කල්යන විට වෙබ් බ්‍රව්සර් මන්දගාමී වීම වලක්වා ගන්නේ කෙසේද?

ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සරය හා ස්කයිප් වැඩසටහන අලුතින් ඉන්ස්ටෝල් කළ විට ඒවා හොඳ වේගයකින් ක්‍රියාත්මක වෙයි.එහෙත් කාලයක් භාවිතා කරන විට ඒවා බොහෝ සෙයින් මන්දගාමී වෙයි. මෙය වලක්වා ගන්නේ කෙසේද ?
වෙබ් බ්‍රව්සර් භාවිතා කරන විට විවිධ ප්ලග් ඉන් (plug ins) වැනි දේ ඉන්ස්ටෝල් වීමත්,වෙබ් අඩවි භාවිතා කරන ආකාරය ගැන තොරතුරැ හෙවත් හීස්ට්‍රි තබා ගැනීමත් කෙරේ. මේවා විටින් විට ඉවත් කළද නැවත කලින් තිබූ වේගය නොලැබෙන්නේ ඒවායේ ඩේටාබේස් වලින් ඇතැම් විස්තර ඉවත් වෙන්නේ නැති නිසාය.මෙවනි වැඩසටහනන් මන්දගාමී වූ විට ඒවා යථා තත්වයට පත්කර ගන්නට වි‍ශේෂයෙන් සැකසූ මෘදුකාංග තිබේ.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ පාස්වර්ඩ් ඉවත් කරන්නේ කෙසේද?මෙන්න විසඳුම.


වෙනත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් ඇත්නම් එයින් පරිගණකයට ලොග් වී පාස්වර්ඩ් එක ඉවත් කල හැක. ඒ සඳහා Control Panel ----->User Accounts යන්න ලබා ගත යුතුය.දැන් Manage an other Accounts යන්න තෝරා අදාල යූසර් එකවුන්ට් එක  සිලෙක්ට් කල යුතුය. පසුව මේ තුලින් Change Your Password යන්න ක්ලික් කොට අලුත් පාස්වර්ඩ් එකක් ලබාදීමට පුළුවන. එහෙත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් සේ ඇත්තේ ඔබ පරිගණකයට ලොග්වෙන එකවුන්ට් එක පමනක් නම් පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් භාවිතා කරමින් පාස්වර්ඩ් එක ඉවත් කරගත යුතුය.