කොහොමද යාලුවනේ මම අද කියල දෙන්න යන්නෙ නියම වැඩක් මේක හැබැයි කරන්න ඕනෙ වෙනම එකවුන්ට් එකක් හදාගෙන මොකද මම කියල දෙන්න යන්නෙ හොරවැඩක්.කෙලින්ම කිව්වොත් මේකත් එක්තරා ක්‍රමයක Hack කිරිල්ලක්.අපි හැක් කරන්න යන්නෙත් එසේම එසේ එකක් නෙවේ Paypal එක.
ලේසියෙන්ම එන්න Ctrl+D කොටා Bookmark එකක් දාගන්න. මෙම සයිට් එකේදී යම් පෝස්ට් එකක් ක්ලික් කර මද වේලාවකින් වැටෙන ඇඩ් එක තත්පර 5ක් ඉද Skip Ad දෙන්න.
Showing posts with label Hackin. Show all posts
Showing posts with label Hackin. Show all posts
Monday, June 22, 2015
නිකන් ඉදන් $10,$100,$1000 ක් විතර එකපාර ගමු
කොහොමද යාලුවනේ මම අද කියල දෙන්න යන්නෙ නියම වැඩක් මේක හැබැයි කරන්න ඕනෙ වෙනම එකවුන්ට් එකක් හදාගෙන මොකද මම කියල දෙන්න යන්නෙ හොරවැඩක්.කෙලින්ම කිව්වොත් මේකත් එක්තරා ක්‍රමයක Hack කිරිල්ලක්.අපි හැක් කරන්න යන්නෙත් එසේම එසේ එකක් නෙවේ Paypal එක.
Wednesday, October 15, 2014
Friday, October 10, 2014
Tuesday, October 7, 2014
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ පාස්වර්ඩ් ඉවත් කරන්නේ කෙසේද?මෙන්න විසඳුම.
වෙනත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් ඇත්නම් එයින් පරිගණකයට ලොග් වී පාස්වර්ඩ් එක ඉවත් කල හැක. ඒ සඳහා Control Panel ----->User Accounts යන්න ලබා ගත යුතුය.දැන් Manage an other Accounts යන්න තෝරා අදාල යූසර් එකවුන්ට් එක සිලෙක්ට් කල යුතුය. පසුව මේ තුලින් Change Your Password යන්න ක්ලික් කොට අලුත් පාස්වර්ඩ් එකක් ලබාදීමට පුළුවන. එහෙත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් සේ ඇත්තේ ඔබ පරිගණකයට ලොග්වෙන එකවුන්ට් එක පමනක් නම් පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් භාවිතා කරමින් පාස්වර්ඩ් එක ඉවත් කරගත යුතුය.
Subscribe to:
Posts (Atom)