මේ PTC සයිට් එකේ එක විශේෂත්වයක් තමා කිසිම මුදලක් නොගෙවා සයිට් එකේ Register වීමට හැකි වීම.
ඒ වගේම ඇඩ් ක්ලික් කරල ලැබෙන මුදල ඉතා පහසුවෙන් සහ ඉක්මනින් Pay out කිරීමේ හැකියාවද තියෙනව.Pay out කිරීමට තිබිය යුතු අවම මුදල $2කි.දිනකට විනාඩි 10ක් පමන තමයි මේ වෙනුවෙන් වැය කරන්න තියෙන්නෙ.කැමතිනම් ට්‍රයි එකක් දාල බලන්න වැඩේ කරන හැටි පහලින් දාල තියෙනව.

