කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් තමා ලිපියක් ලියන්න හිතුවෙ මේ ලිපියෙන් මම ඕගොල්ලන්ට දෙන්න හිතුවෙ 2020 වන විට පරිගනකයේ තත්වය මොන වගේ තත්වයකට එනවද කියන එකයි.2020 කෙසේ වෙතත් මේ වන විට ඒ කිව්වෙ දැන් 2015 යන විට පරිගනකය කොපමන දියුනුද කියල හිතන්න
ලේසියෙන්ම එන්න Ctrl+D කොටා Bookmark එකක් දාගන්න. මෙම සයිට් එකේදී යම් පෝස්ට් එකක් ක්ලික් කර මද වේලාවකින් වැටෙන ඇඩ් එක තත්පර 5ක් ඉද Skip Ad දෙන්න.
Friday, May 29, 2015
2020 වන විට පරිගනකයේ තත්වයි
කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් තමා ලිපියක් ලියන්න හිතුවෙ මේ ලිපියෙන් මම ඕගොල්ලන්ට දෙන්න හිතුවෙ 2020 වන විට පරිගනකයේ තත්වය මොන වගේ තත්වයකට එනවද කියන එකයි.2020 කෙසේ වෙතත් මේ වන විට ඒ කිව්වෙ දැන් 2015 යන විට පරිගනකය කොපමන දියුනුද කියල හිතන්න
Monday, April 27, 2015
HTML 2.0 අලුත් අන්තර්ජාල ප්‍රොට්‍රොකෝලය අනුමත වෙයි.
*මුල්ම HTTP ප්‍රොට්‍රොකෝලය ශ්‍රීමත් විම් බර්න්ස් ලී විසින් මීට අවුරුදු දහසකට කලින් එනම් 1987 මාර්තුවේදී සකසන ලදී.
දැන් තිබෙනවාට වඩා ඉතා වේගයෙන් අත්තරජාලය හරහා වෙබ් අඩවි වලට පිවිසිය හැකි නව තාක්ශනික ක්‍රමයක් දැන් අත්හදා බලා අවසන්ය. එය HTTP 2.0 ය. අන්තරජාලය සම්බන්ද මෙවැනි තාක්ෂණයක් භාවිතයට ගන්නා විට එය අනුමත කරන්නේ අයිඊඑස්ජී (ICSG-Internet Engineering Steering Group) ආයතනය විසිනි පසු ගිය 2015 පෙබරවාරි 17 වැනිදා මෙම HTTP 2.0 ප්‍රමිතියට එසේ අනුමැතිය ලැබුනි.
Wednesday, March 4, 2015
අඳුරට සංවේදී ස්විචයක් හදමු
අද මම ඕගොල්ලන්ට කියල දෙන්න යන්නෙ පරිපතයක් හදන හැටි.මේක අපේ සයිට් එකේදෙන මුල්ම පරිපතය.අපි හදන්න යන්නෙ අඳුරට සංවේදී ස්විචයක් ඒ කිව්වෙ කලුවර වැටුනම වැඩකරනව ආලෝකය වැටුනම ආයෙ ක්‍රියා විරහිත වෙනව.මේක වෙන්නෙ අපි මේ පරිපතයට භාවිතා කරන LDR එකෙන්.
Wednesday, February 25, 2015
Friday, February 20, 2015
Friday, December 19, 2014
Blog එකට බැනර් එකක් හදාගමු (වීඩියෝ සහිතයි)
මේක යිතින් අපේ බ්ලොග් කරන අයට ඕනම දෙයක්නෙ ඒකනිසා වීඩියෝව ඉවර වෙන්නම බලන්න නැත්නම් හරියට තේරෙන එකක් නෑ.
Tuesday, November 25, 2014
Tuesday, November 18, 2014
Mortocycle Gangnam Style එක බලන්න
බලන්නකො මේ අයිය මේ බයික් එක වුඩ දාන වැඩ කෑලි ටික පිස්සු හැදෙනව නේ මේව බලල ඔය බයිසිකල් කටු අරගෙන ඕන කරන්න ගිහින් ඔන්න අත පය කඩා ගන්නනම් එපා.
Monday, November 17, 2014
සිතගි පරිදි සිතියම් ඇදිය හැකි ' මැප්බොක්ස් '
නොමිලේ S.M.S යැවිය හැකි ' වට්ස් ඇප් '
මෙම වෙබ් අඩවියෙන් සපයන ඇප් එක ඩවුන්ලොඩ් කර ගත් විට එය හරහා ලොව ඕනෑම තැනක සිටිනා කෙනෙකුට නොමිලේ එස් එම් එස් යවන්නට පුළුවනි.නොකියා සහ ඇන්ඩ්‍රොයිඩ් ෆෝව් සමග මෙන්ම බ්ලැක් බෙරි,වින්ඩෝස් ෆෝන් සහ අයිෆෝන් සමඟ මෙම ඇප් එක ක්‍රියාත්මක වෙන නිසා පහසුව වැඩිය.
රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය
මෙම වෙබ් අඩවියට පිවිසෙන්නෙකුට සිංහල,දෙමළ,ඉංග්‍රීසි වචන වල තේරැම දෙන මෙම ශබ්ද කෝෂය
ලබා ගත හැක.නොමිලේ ලබාදෙන මෙම වැඩ සටහන ඩවුන්ලෝඩ් කොට ඉන්ස්ටෝල් කර ගත් විට ඉන්
ඉන්ටර්නෙට් රේඩියෝ සේවා සියල්ල එකම තැනකදී
අවශ්‍ය රේඩියෝ සේවාව තෝරා දුන් විට බාදා නොවී එය දිගටම ක්‍රියාත්මක වෙයි.ඒහෙනමි මෙතනින් ගිහින් අහන්නකෝ..
Subscribe to:
Posts (Atom)










