ලේසියෙන්ම එන්න Ctrl+D කොටා Bookmark එකක් දාගන්න. මෙම සයිට් එකේදී යම් පෝස්ට් එකක් ක්ලික් කර මද වේලාවකින් වැටෙන ඇඩ් එක තත්පර 5ක් ඉද Skip Ad දෙන්න.
Sunday, November 9, 2014
මෙන්න DJ කරන්න Software රොත්තක්ම
Songs අහන්න මෙන්න බාන්ඩෙ - AIMP
හිරවෙන්නෙ නැතිව ටොප් එකට සිංදු අහන්න පුලුවන් ප්ලෙයර් එකක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.මේ වෙන එකක් නෙමේ ඕගොල්ලො දන්න AIMP2 ප්ලෙයර් එක ගැන.ඔක ගැන ඉතින් හැමෝම දන්න හින්ද මම වැඩිය කියවන්න යන්නෙ නෑ.අද මම නිකම්ම ප්ලෙයර් එක විතරක් නෙමේ ගෙනාවෙ ඒකට ස්කින් පැක් එකකුත් එක්ක තමා ගෙනාවෙ.ඔන්න එහෙනම් ඔය දෙකම පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.
Saturday, November 8, 2014
මෙන්න නියම වීඩියෝ රෙකෝඩර් සොෆ්ට්වෙයා එකක්
මේකෙන් පුලුවන් ඔයාගේ ඩෙස්ටොප් එක හා වෙබ් කැම් එක වගේම තවත් ඒව රෙකෝඩ් කරන්න.ඒ වගේම ඒවායෙ ස්ක්‍රීන්ෂොට් ගන්නත් පුලුවන්.මේකෙදී රෙකෝඩ් වෙනකොට අපිට අවශ්‍යය ඩේට ටයිප් එකත් වෙනස් කරගන්න පුලුවන්.(ඒ කිව්වෙ avi , mp4 , 3gp , mov වගේ ඒව)
Friday, November 7, 2014
WinRAR වලින් Setup ෆයිල් එකක් හදමු
මේ මම පල්ලයහ දාල තියෙන විදිහට වැඩේ කරගෙන යන්නකො එහෙනම්.
Thursday, November 6, 2014
ඕන විදිහකට Convert කරන්න මෙන්න [Format Factory]
ඔන්න අදත් මම කස්ටියටම වටින software එකක් අරගෙන අවා අද ගෙනල්ලා තියේන්නේ අපි හැමොටම ඔනවෙන Coveter software එකක්, නොමිලේ ලබාදෙන Coveter software අතරින් Format Factory එක ගොඩක් හොද software එකක්. මෙ Coveter එකට ගොඩක් format වලට file Convert කරන්න පුලුවන්
Wednesday, November 5, 2014
Sunday, November 2, 2014
නිකන් ඉඳන් නිකන් තියෙන Blog එකෙන් සල්ලි හොයමු.
මේකත් ඊට සමාන සයිට් එකක් මේකෙ නම තමා Adf.ly මේකෙන් කරන්නෙත් Adbla එකේ කරන වැඩ ටිකම වගේ තමා.මම නිකන් ඉඳන් සල්ලි හොයමු කිව්වෙ මේකෙ තියෙන්නෙ ඔයලගෙ ලින්ක් කෙටි කරල අනිත් අයට දුන්නම ඒ ලින්ක් එකෙන් කවුරැහරි ඇතුල්වුනාම ඔයාට නිකම්ම ගානක් එනවා.තව මේකෙ තියෙන බැනර් අපේ බ්ලොග් එකට දැම්මහම අපේ බ්ලොග් එකට එන අය ඒ බැනර් ක්ලික් කරාම ඒකෙනුත් ගානක් අපිට එනවා.මේවගේ පොඩි පොඩි වැඩ තව තියෙනව ඒගැන අපි ඊලඟ ලිපියෙන් කියල දෙන්නම් දැනට ඔය ඇතිනේ.දැන් ඔය සයිට් එකේ Register වෙන හැටි බලමුකෝ.
Saturday, November 1, 2014
Subscribe to:
Posts (Atom)




