ඔයාලා හැමෝම දන්නවානේ adf.ly ගැන.. දන්නේ නැති අය ඉන්නවා නම් දැන ගන්න අපේ adf.ly ගැන දාපු මුල් ලිපිය බලන්න මේකෙන් පුලුවන් ඔයලගෙ ලින්ක් කෙටි කරගන්න. එ වගේම තමා ඒ කෙටි කරගත්තු ලින්ක් එක ඔයලාගේ යාලුවො බලනවාට ඔයාට ගෙවනවා.. අද මම කියන්නෙ නම් එ ගැන නෙමෙයි. දන්නෙ නැති අය හිටියොත් දැන ගන්න තමා කෙටි විස්තරයක් කලේ.. අද මම කියන්නේ adf.ly එකෙන් ලැබෙන ඉපැයිම් වැඩිකරගන්න ක්‍රමයක්.. ඔයාට වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවා නම් මේක ඔයාටත් වැදගත් වෙයි..
Website Entry Script
මේ ක්‍රමයෙන් ඔයාගේ ඉපැයිම් වැඩිකරගන්න පුලුවන් ඉක්මනින්ම හොද ට්‍රැෆික් එකක් තියෙනවා නම්..
කොහොමද මෙක වෙන්නේ..?
ඔයාගේ වෙබ්/බ්ලොග් එකට Visitor කෙනෙක් ආවහම එයාව adf.ly ඇඩ් එකකට එකවරක් හරවා යවනවා..(පැය 24ක් තුල කිපාරක් යැවිය යුතුද කියලා අවශ්‍ය නම් සකස් කරගන්න පුලුවන්.) මේ script එක ගන්න නම් ඔයාගෙ එකවුන්ට් එකට ලොග් වෙලා Tools ගිහින් Website Entry Script ගිහින් ලබා ගන්න..
හැබැයි ඔයා neobux,clixsense වගේ ඇඩ් ක්ලික් කරන සයිට් එකක ඔයගේ වෙබ්/බ්ලොග් එක පළ කරලා තියෙනවා නම් මෙක කරන්න අවසර නැ හොදේ...
Full Page Script
මෙ script එකෙන් වෙන්නෙ ඔයාගේ වෙබ්/බ්ලොග් තියෙන සියලුම ලින්ක් adf.ly ලින්ක් බවට පරිවර්තනය කරන එක. එ වගෙම තමා මෙකෙන් සියලුම Page ලින්ක් adf.ly ලින්ක් බවට පරිවර්තනය කරනවා. මේ script එකත් ඔයාගෙ එකවුන්ට් එකෙ Tools ගිහින් Full Page Script ගිහින් ලබා ගන්න...
එහි දෙවනි කොටස තමා අපි ගන්න ඕන
එහි දෙවනි කොටස තමා අපි ගන්න ඕන
කොහොමද මේ Scripts Web/Blogger ට ඇතුල් කරන්නේ.?
Blogger සදහා..
01. මුලින්ම Blogger dashboard එකට යන්න.
02. අවශ්‍ය බ්ලොග් එක තෝරා ගන්න.(ඔබට බ්ලොග් කීපයක් තීනවනම් ඔබට අවශ්‍යය එක තෝර ගන්න)
03. දැන් template වලට ගිහින් Edit HTML හි ක්ලික් කරන්න.
04. මතු වු වින්ඩොවෙන් HTML/JavaScript හි ක්ලික් කරන්න
05. දැන් ඔයා Ctrl + F බට්ව් තදකරන්න.
06.දැන් <head> සහ < /head > අතරට Script එක Paste කරන්න.
06.දැන් <head> සහ < /head > අතරට Script එක Paste කරන්න.
වෙබ් අඩවි සදහා
01. script එක < head > සහ < /head >
අතරට යොදන්න..
මීට අමතරව ඔයාගෙ Referral Link එකෙන් තව කාවහරි adf.ly වල Register කෙරෙව්වොත් එයා හොයන ගානෙන් මුදලකුත් ඔයාට ලැබෙනව ඒකත් නිකම්ම තමා ඈ...
ඔන්න එහෙනම් මගේ වැඩ ඉවරයි. මේ ලිපිය අපේ adf.ly ගැන දාපු ලිපියේ දෙවනි කොටස ලෙස මතක තබා ගන්න මොකද දන්නවද ඒ.මම ඒ ලිපියෙන් කිවුවනේ අපි adf.ly වලින් වැඩිපුර සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ඊලග ලිපියෙන් දෙනව කියල අන්න ඒකයි.
මේ පිලිබඳ ඔබට යම් ගැටලුවක් ඇත්නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment