හාඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කළ විට මැකීයන දත්ත වුවත් ඩේටා රිකවරි වැඩසටහනක් යො දාගෙන නැවත නැවත ලබා ගන්නට පුළුවන.එනිසා මෙහිදී කළ යුත්තේ නැවත රිකවර් කළ නොහැකි සේ දත්ත මකා දැමීමයි.මේ සඳහා ඩිස්ක් වයිප් (Disk Wipe) මෘදුකාංගයක් බාවිතා කළ යුතුය.මේ සඳහා නාමිලේ ලබාදෙන හෙවත් ෆ්‍රී වෙයා මාදිලියේ මෘදුකාංග තිබේ.මෙන්න එහෙනම් Download කරගන්නකෝ.
ලේසියෙන්ම එන්න Ctrl+D කොටා Bookmark එකක් දාගන්න. මෙම සයිට් එකේදී යම් පෝස්ට් එකක් ක්ලික් කර මද වේලාවකින් වැටෙන ඇඩ් එක තත්පර 5ක් ඉද Skip Ad දෙන්න.
Wednesday, November 5, 2014
ඔබේ පරිගණකයක ඇති දත්ත සහ මුලින්ම මකා දමන්න ඕනද?මෙන්න විසඳුම
හාඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කළ විට මැකීයන දත්ත වුවත් ඩේටා රිකවරි වැඩසටහනක් යො දාගෙන නැවත නැවත ලබා ගන්නට පුළුවන.එනිසා මෙහිදී කළ යුත්තේ නැවත රිකවර් කළ නොහැකි සේ දත්ත මකා දැමීමයි.මේ සඳහා ඩිස්ක් වයිප් (Disk Wipe) මෘදුකාංගයක් බාවිතා කළ යුතුය.මේ සඳහා නාමිලේ ලබාදෙන හෙවත් ෆ්‍රී වෙයා මාදිලියේ මෘදුකාංග තිබේ.මෙන්න එහෙනම් Download කරගන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment