Sunday, November 2, 2014

නිකන් ඉඳන් නිකන් තියෙන Blog එකෙන් සල්ලි හොයමු.

                      
නිකන් ඉඳන් සල්ලි හොයමු කිව්වම හැමෝම බලනව ඇති ඒ කොහොමද කියල මේ කියන්න හදන්නෙ Ad Click කරන වැඩක්නම් නෙවෙයි ඕගොල්ලො දන්නවනෙ අපේ රටෙන් කරන Adbla සයිට් එක ගැන ඒ ගැනත් අපි මීට පෙර ලිපියක් දැම්ම ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.
මේකත් ඊට සමාන සයිට් එකක් මේකෙ නම තමා Adf.ly මේකෙන් කරන්නෙත් Adbla එකේ කරන වැඩ ටිකම වගේ තමා.මම නිකන් ඉඳන් සල්ලි හොයමු කිව්වෙ මේකෙ තියෙන්නෙ ඔයලගෙ ලින්ක් කෙටි කරල අනිත් අයට දුන්නම ඒ ලින්ක් එකෙන් කවුරැහරි ඇතුල්වුනාම ඔයාට නිකම්ම ගානක් එනවා.තව මේකෙ තියෙන බැනර් අපේ බ්ලොග් එකට දැම්මහම අපේ බ්ලොග් එකට එන අය ඒ බැනර් ක්ලික් කරාම ඒකෙනුත් ගානක් අපිට එනවා.මේවගේ පොඩි පොඩි වැඩ තව තියෙනව ඒගැන අපි ඊලඟ ලිපියෙන් කියල දෙන්නම් දැනට ඔය ඇතිනේ.දැන් ඔය සයිට් එකේ Register වෙන හැටි බලමුකෝ.



මුලින්ම ඔය පහල Register කියල තියෙන පින්තූරය උඩ ක්ලික් කරන්න.



ඊට පස්සෙ මතු වු වින්ඩොවෙන් ඔයාට ඔයාගෙ Facebook ගිනුමෙන් හෝ Adf.ly වලින් අලුත් ගිනුමක් ආරමිබ කරන්න කරන්න පුලුවන්.

Facebook ගිනුමෙන් ‍ලොග් වෙනවනම් Facebook මත ක්ලික් කරන්න.
පහත පින්තූර වල නම් කර ඇති අන්ක පහලින් එයින් වෙන්නෙ මොකක්ද යන්න පැහැදිලි කර ඇත.




1.ක්ලික් කරන්න.
2.ක්ලික් කරල ඔයාගෙ Facebook ගිනුමෙන් ලොග් වීමට පුලුවන්.
3.adf.ly එකේ ඔයාගේ ගිනුමක් තියෙනවනම් ඒකෙ ඊමෙයිල් ලිපිනය ලබාදෙන්න.
4.adf.ly එකේ ඔයාගේ ගිනුමක් තියෙනවනම් ඒකෙ රහස් අන්කය දී අන්ක 5 යටතේ නම්කර ඇති Login බට්න් එක ඔබා ලොග් වීමට පුලුවන්.

Adf.ly වලින් අලුත් ගිනුමක් ආරමිබ කරනවනම් පහල දාල තියෙන විදිහට කරන්න.



1.ක්ලික් කරන්න.

ඊලගට මතුවෙන වින්ඩෝවේ අවශ්‍යය දත්ත ලබා දී යට ඇති Join නම් බටින් එක ක්ලික් කරන්න.

ඔන්න වැඩේ ඉවරියි.මේ පිලිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.ඔන්න එහෙනමි අපි කැපුනා. adf.ly ගැන දෙන ලපියෙන් adf.ly වලින් වැඩිපුර සල්ලි හොයන හැටි කියල දෙන්නමකෝ...

2 comments:

  1. machan apita per visitor keeyak denawada

    ReplyDelete
  2. මේකෙ සල්ලි ගන්න පුලුවන් $5.00ක් වුනාම තමා 1000 Visitsක් විතර තියෙන්න ඕන බ්ලොග් එකට ට්‍රැෆික් තියෙන තරමට තමා හොයන්න පුලුවන්.

    ReplyDelete