අපි බොහොම අමාරැවෙන් කොටල කොටල දාන Post සමහරැ ඒව Copy කරල ඒගොල්ලන්ගෙ ඒවෑ දාගන්නො නිකන් ඒගොල්ලන්ගෙ ඒව වගේ ඒව දැක්කහම ඉතින් අපිට කේන්ති යන එක අහන්නත් දෙයක්යැ.මේ වැඩේ නවත්වන්න පුලුවන් ලේසිම ක්‍රමයක් තියෙනව හැබැයි එතකොටනම් Post කියවනව හැර Copy කරනව බොරැ.මේක මේ පොඩි කෝඩිව් වැඩක් තියෙන්නෙ.ඔන්න ඉතින් බයවුනා කෝඩින් කිවිව ගමන් බයවෙන්න කාරියක් නෑ.කෝඩ් ටික ගාවට වෙනම Download කරගන්නම ඔන්න දාල තියෙනව.දැන් එහෙනම් වැඩේට බහිමුකෝ.
1.මුලින්ම මේ Code එක Download කරගන්න.
2.ඊට පස්සෙ ඒ Code එක Copy කරගන්න.(Ctrl + C)
3.දැන් ඔයාගෙ Blogger dashboard එකට යන්න.
4.එතනින් ඔයාට Blog දෙකක් හෝ කීපයක් තියෙනවනම් ඔයාට අවශ්‍යය Blog එක තෝරන්න.
5.දැන් Layout වලට ගිහින් add Gadget හි ක්ලික් කරන්න.
6.මතු වු වින්ඩොවෙන් HTML/JavaScript හි ක්ලික් කරන්න.
7.දැන් ඔයා Copy කරගත් Code එක මාතෘකාවක් නොදී එතනට Paste කර(Ctrl + V) Save බටින් එක ක්ලික් කරන්න.
දැන් ඉතින් වැඩේ ගොඩ.ආයෙ අපේ Post නම් ඔන්න Copy කරනව බොරැ හොඳේ.
මෙච්චර දෙයක් කියාදුන්න එකේ අපේ Facebook Page එකට Like එකක් දාල මේ Post එකට Comment එකක් දාල ගියහම මක්වෙනවැයි නැද්ද ආ.....
No comments:
Post a Comment