ලේසියෙන්ම එන්න Ctrl+D කොටා Bookmark එකක් දාගන්න. මෙම සයිට් එකේදී යම් පෝස්ට් එකක් ක්ලික් කර මද වේලාවකින් වැටෙන ඇඩ් එක තත්පර 5ක් ඉද Skip Ad දෙන්න.
Monday, November 10, 2014
Computer එක on වෙනකොට ඔයාගෙ නම කියවමු
Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.
1. Notepad එක open කරගන්න
2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න
Dim speaks, speech
speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම
දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි computer එක
on වෙද්දී කියන්න
4.හරි දැන් ඔක welcome.vbs කියලා save කරන්න.
5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම
computer එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන
6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup
folder එකේ paste කරන්න.
Windows XP නම්: C:\Documents and Settings\All
Users\StartMenu\Programs\Startup
Wondows 7/Vista නම්:
C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\S
tart Menu\Programs\Startup
7. දැන් වැඩේ හරි. හදන්න ඕනෙනම් Welcome to your PC,
name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ type කරන්න.
4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින්
save කරගන්න. (.vbs අනිවාර්යය වේ)
comment අනිවාරයෙන්ම දාල යන්න ඕනා..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment