Friday, November 14, 2014

ඔබේ Blog එකටත් Site Map එකක්.


ඔන්න එහෙනම් මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට පට්ට Site Map එකක් හදාගන්න විදිය. Site Map කිවුව ගමන් මොකක්ද කියලා බලයි. එහෙනම් සයිට් මැප් කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ තියෙන සේරම ලිපි එකම බ්ලොග් පේජ් එකකින් බලාගන්න පුළුවන් විදියක් තමා



ඔන්න එහෙනම් මමත් ඔය කියන Site Map එකක් හැදුවා එහෙනම් . මෙන්න මම හදපු Site Map එක.
මම කියලා තියෙන පිළිවෙලටම කරන්න.

Go To Blogger >> Dashboard >> Pages
Create New Page >> Blank Page
Insert Page Title of Yours Choice. ( කැමති නමක් දාන්න)

Go To HTML Tab  (HTML ටැබ් එක ක්ලික් කරන්න)

HTML එකේ ඔය කෝඩ් එක Paste කරන්න.

ඔන්න එහෙනම් මේ Site Map එකේ කෝඩ් එක

Download Site Map HTML Code Now

www.slcomputerjilmarts.blogspot.com කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය දාන්න. මතක ඇතුව “www” දාන්න හොදේ.

එහෙනම් මම ගිහින් එන්නම් අපහු මේ වගේම ලිපියකින් හම්බෙමු.Comment එකක් දාගෙනම යන්න ඈ....

2 comments: