Friday, November 7, 2014

WinRAR වලින් ‍Setup ෆයිල් එකක් හදමු


කොහොමද යාලුවනේ මම අද ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ WinRAR වලින් ‍Setup ෆයිල් එකක් හදන හැටි.මේක දන්න අයත් ඇති ඒත් මේක නොදන්න අය ලැන හිතල තමයි මේක දාන්න හිතුවෙ.ෆයිල් ගොඩක් තියෙන කොට අපිට හරි කරදරයි නේද? ඒ ෆයිල් සේරම එක  ‍Setup ෆයිල් එකක් කරගත්තනම් වැඩේ ලේසි නැද්ද ආ..මේකෙන් ඕනම ෆයිල් තොගයක් එකපාර එක සෙටප් ෆයිල් එකක් බවට පරිවර්තනය කරගන්න පුලුවන්.වැඩිය කතා ඕන නැ අපි ඔන්න වැඩේට බහිමුකො එහෙනම්.
මේ මම පල්ලයහ දාල තියෙන විදිහට වැඩේ කරගෙන යන්නකො එහෙනම්.



WinRAR මුලින්ම Open කරගන්නකො එහෙනම්(WinRAR නැති අය මෙතනින් Download කර ගන්න)

ඊලගට Wizard ක්ලික් කරන්න.

ඉන්පසු ලැබෙන වින්ඩෝවෙ Creat a new archive කියන එක සිලෙක්ට් කර Next ලබාදෙන්න.
ඉන් පසු ඔයාට ඕන ෆයිල්ටික සිලෙක්ට් කර Ok කරන්න.
ඉන්පසු ලැබෙන වින්ඩෝවේ නැවත Next ලබා දෙන්න.

ඉන්පසු ලැබෙන වින්ඩෝවේදී ඔබට අවශ්‍යනම් ඔබ හදන සෙටප් ෆයිල් එකට Password එකක් ලබාදීමට පුලුවන්.ඒ සදහා Set Password යන්න ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන වින්ඩෝවේදී එහි ඇති හිස්කොටු දෙකේම ඔබ යොදන Password එක කොටන්න.
ඔබට අවශ්‍යනම් ඔබ කෙටූ  Password එක පෙනීමට සැලසීම සදහා Show Password යන්න ඉදිරියෙන් ඇති කොටුව මත වරක් ක්ලික් කර Ok කරන්න.
පහත ඇති පින්තූරයෙ ඊතලයකින් ලකුනු කරඇති තැන වරක් ක්ලික් කර ඔබට අවශ්‍යය ඩේට ටයිප් එක දෙන්න.එය කිසිවක් නොකර එසේම තැබුවත් ප්‍රෂ්නයක් නැ.

දැන් යිතින් Finish දීල වැඩේ ඉවර වෙනකන් බලන් ඉන්න තමා තියෙන්නෙ.

අන්තිමට ඔයාට සෙටප් ෆයිල් එක Open කරල ආයෙ ඒ ෆයිල්ටික ගන්නත් පුලුවන්.
ඔන්න එහෙනම් අපි කැපුන මොකක්හරි අවුලක් වුනොත් Comment එකක් දාන්න අමතක කරන්න එපා.





No comments:

Post a Comment