මේකෙන් පුලුවන් ඔයාගේ ඩෙස්ටොප් එක හා වෙබ් කැම් එක වගේම තවත් ඒව රෙකෝඩ් කරන්න.ඒ වගේම ඒවායෙ ස්ක්‍රීන්ෂොට් ගන්නත් පුලුවන්.මේකෙදී රෙකෝඩ් වෙනකොට අපිට අවශ්‍යය ඩේට ටයිප් එකත් වෙනස් කරගන්න පුලුවන්.(ඒ කිව්වෙ avi , mp4 , 3gp , mov වගේ ඒව)
මේ සොෆ්ට්වෙයා එකේ තියෙන තවත් වැදගත්කම් දෙකක් තමයි මේ සොෆ්ට්වෙයා එකේ ධාරිතාව වෙන්නෙ 1.46 MB ක් විතරයි ඒ නිසා ඩවුන්ලෝඩ් කරගන්නත් ලේසියි.අනිත් එක තමා මේකෙ එකදිගට පැය 10 ක් රෙකෝඩ් කරන්න පුලුවන් (10:00:00) මේ සොෆ්ට්වෙයා එක බොහොම ප්‍රයෝජනවත් එකක් කියල ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ.ඔන්න එහෙනම් පල්ලහයින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඔතනින් ගහින් තත්පර 5ක් ඉදල Skip Ad දෙන්න
No comments:
Post a Comment